බුද්ධදත්ත පාලි අකාරාදිය – 455
පළිගුණ්ඨිත
3. ඔතන ලද; හාත්පසින් වැසූ.
පළිඝ
පු. දොර පොල්ල; බාධාව.
පළිබුජ්ඣති
(පරි+බුධ+ය) කිලිටි වේ; ප්රමාද වේ; හිරිහැරයට පත් වේ.
පළිබුජ්ඣන
න. කිළිටිවීම; බාධාවීම.
පළිබුද්ධ
3. කිළිටි වූ; හිරිහැරයට පත්.
පළිබොධ
පු. කරදරය; බාධාව.
පළිවෙඨන
න. එතීම; වෙළීම.
පළිවෙඨිත
3. වෙළන ලද.
පළිවෙඨෙති
(පරි+වෙඨ+ණෙ) වටකොට ඔතයි; වෙළයි.
ප්ලව
පු. පහුර; පාවීම.
ප්ලවඞ්ගම
පු. වඳුරා.
ප්ලවති
(ප්ලව+අ) ඉක්මනින් එහා මෙහා යයි; පනියි; පාවේ.
ප්ලවන
න. පාවීම; පැනීම.
පාක
පු. පැසීම; පිසීම; පිසූදෙය; මේරීම.
පාකට
3. ප්රකට වූ.
පාකතික
නියම ස්වභාවයෙන් යුත්; ප්රකෘතියෙන් යුත්.
පාකතිකං කරොති
මුල් ස්වභාවයට පමුණුවයි; සංස්කරණය කරයි.
පාකවට්ට
න. කෑමට උවමනා දෙය; දන් පිළිවෙළ.
පාකාර
පු. ඇහිරීම; කොටුබැම්ම; තාප්පය; ප්රාකාරය.
පාකාරපරික්ඛිත්ත
3. තාප්පයකින් වටකළ.
පාගබ්භිය
න. උඩඟු බව; එඩිතර බව.
පාගුඤ්ඤතා
ඉ. ප්රගුණ බව; පුහුණු බව.
පාචක
3. පිසන්නා; මෝරවන්නා.
පාචන
න. කෙවිට; දැක්කීම; පිසීම; මේරවීම.