ප්ලව
plava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ජලයේ පාවෙන ; ඉල්පෙන ; පීනන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පහුර; පාවීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පසුර, පහුර, මැඩියා. (පි. 395)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- plava masc raft; float [√plu > plav + *a]