සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2505

ප්රූනසින්

prunasin

ප්රූනේස්

prunase

ප්ලගෙලාටා

Bot. flagellata

ප්ලතෝනිකවාදය

Log. platonism

ප්ලනූලා

planula

ප්ලම්

n. plum

ප්ලම්බේට්

Che. plumbate

ප්ලයා විල

playa-lake

ප්ලයාව

Geo. playa

ප්ලයොසීන වකවානුව

Soc. pliocene epoch

ප්ලයෝසීන

Bot. pliocene

ප්ලව

1. a. diving
2. a. floating
3. Bot. natant
4. n. raft

ප්ලවන

1. n. floating
2. Bot. fluitant

ප්ලවනය

1. Phy. drift
2. flotation
3. saltation

ප්ලවනශීල

saltatorial

ප්ලවමණිය

nectocalyx

ප්ලවාංග

1. Bot. plankton
2. Bot. pleuston

ප්ලවාංගවලින් යැපෙන මුහුදු මට්ටමේ වෙසෙන මෝරෙක්

n. basking shark

ප්ලවාංගී

planktonic

ප්ලවාශය

1. swim-bladder
2. n. swim bladder

ප්ලෂ්

plush

ප්ලස්මිඩය

plasmid

ප්ලස්මෝඩියුම් (nom.)

plasmodium

ප්ලසෙන්ටාලියා

placentalia