සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2506

ප්ලාන්ටුලාව

plantula

ප්ලායා විල

playa

ප්ලාවංග

n. plankton

ප්ලාවකය

Aes. float

ප්ලාවතය

Soc. float

ප්ලාවනය

Ele. drift

ප්ලාවි

saltatorial

ප්ලාවිතය

n. drift

ප්ලාවිතාව

drift

ප්ලාවී

1. floating
2. natant
3. saltatorial

ප්ලාවී පර්ණ

natans

ප්ලාස්කුව

Phy. flask

ප්ලාස්ටක්රෝනය

Bot. plastochrone

ප්ලාස්ටක්‍රෝනය

Bot. plastochrone

ප්ලාස්ටමියරය

plastomere

ප්ලාස්ටර් ඔෆ් පැරිස්

n. plaster of paris

ප්ලාස්ටික්

1. a. plastic
2. Phy. plastics

ප්ලාස්ටික් ද්‍රව්‍ය

Che. plastics

ප්ලාස්ටික් විශේෂයක්

1. n. melamine
2. n. vinyl

ප්ලාස්ටික්-සුවිකාර්ය

plastic

ප්ලාස්ටින්

Bot. plastin

ප්ලාස්ටොමීටරය

Che. plastometer

ප්ලාස්ටොයිඩය

Bot. plastoid

ප්ලාස්ටෝමය

plastome