ප්ලාවිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ග්ලැසියර, ගංගා ආදිය නිසා තැන්පත් වන බුරුල් නිධිය.
2. ජල හෝ හෝ සුළං ප්‍රවාහ නිසා යම් වස්තු පාවී තල්ලුවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. drift