පාකට
pākaṭa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රකට වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ප්රකට, ප්රසිද්ධ, පතළ. (පි. 381)
Digital Pāḷi Dictionary
- pākaṭa 1 pp famous; well known; wide-spread [pa + √kar + ta]
- pākaṭa 2 pp made open; openly revealed [pa + √kar + ta]
- pākaṭa 3 pp unconcealed; in the open; clearly seen [pa + √kar + ta]