පාචක
pācaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආහාර දිරවන ; ආහාර පැසවීම කරන ; පැසවීමට උපකාර වන.
නා.ප්ර. (ආහාර දිරවීමට උපයෝගී වන) පිත ; පිත්තය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පිසන්නා; මෝරවන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පිසන්නා, උයන්නා, පිසීම කරන්නා. (පි. 381)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. digestive
Digital Pāḷi Dictionary
- pācaka adj