පාක

pāka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. උයන ලද ; පිසූ ; පිසින ලද.
2. කකාරවන ලද; පැසවන ලද.
නා.ප්‍ර. තරුණ බව ; යොවුන් බව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. පැසීම; පිසීම; පිසූදෙය; මේරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිසීම, පිපාක්ෂය. (පි. 381)

Digital Pāḷi Dictionary