පාගබ්භිය
pāgabbhiya
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උඩඟු බව; එඩිතර බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නිර්භීතකම, ප්රගතිශීලි බව. (පි. 381)
Digital Pāḷi Dictionary
- pāgabbhiya nt impudence; forwardness; boldness; cockiness; assertiveness [pa > pā + √gabbh + a + *iya pagabbha + *iya]