පාගනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමක් මත පය තබනවා ; පතුලින් ස්පර්ශ කරනවා ; අඩිය තබනවා.
2. පයින් මඬිනවා ; පයට යට කරනවා.
3. පයෙහි ආධාරය ඇති ව යන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා.
4. (කථා.) (රූඪි.) පහත් ලෙස සලකනවා ; පීඩනයට පත් කරනවා ; යටත් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. beat
2. braze
3. vt. trample
4. vti. tread