පාචන

pācana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. විරේක ඇති කරවන ; බඩ ශුද්ධ කරවන.
2. අජීර්ණ සහිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කෙවිට; දැක්කීම; පිසීම; මේරවීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිසීම, පාචන රෝගය. (පි. 381)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

purificatory

Digital Pāḷi Dictionary