පාචෙති

pāceti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පච+ණෙ) දක්කයි; පදවයි; පැසවයි; පිසවයි; මෝරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පච, පිසීමෙහි +ණෙ+ති), (පච+ණෙ+ති), පිසවයි. (පි. 381)

Digital Pāḷi Dictionary