පාචරිය
pācariya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගුරුවරයාගේ ගුරුවරයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (ප+ආචරිය), ආචාර්ය්යයාගේ ආචාර්ය්යයා, ප්රාචාර්ය්යයා. (පි. 381)
Digital Pāḷi Dictionary
- pācariya masc teacher's teacher; teacher of teachers; teacher of old [pa + ā + √car + iya]