පාච්චලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(කථා.) නා. 1. යටහත් පහත්කම ; යටත්කම; නිවට නියාලුකම ; පමණට වඩා අනුන්ට අවනත වීම.
2. පහත් කොට සැලකීම ; නිගරු කොට තැකීම ; බාල්දුව.
3. කවටකම; කොලොප්පම සමච්චලය.
4. ඉඩ ප්රස්තාව ; අවකාශය.
5. බුරුල දීම ; දැඩි විනය නීති නොමැතිකම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පහත් කොට සැලකීම; නිගරුව (දෙ. பாய்ச்சல்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. disgrace