පාච්මන්ට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ලිවීම, සිත්තම් ඇඳීම ආදිය සඳහා පිළියෙල කරන ලද (එළු, බැටලු ආදි) සම් ; සම් පත්‍රය.
2. එබඳු සමක ලියූ ලියවිල්ල හෝ ඇඳි සිත්තම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. parchment