disgrace

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අගෞරවය
2. v. අත සෝදනවා
3. n. අපකීර්තිය
4. n. අයස
5. n. අවඥාව
6. vt. අවනම්බුවට පත් කරනවා
7. n. අවමන්
8. Law. අවමන් කරනවා
9. n. අවමානය
10. v. ඔළුවට අත හෝදනවා
11. n. ගරහ
12. n. ගර්භාව
13. n. නවනින්දාව
14. n. නිගරුව
15. n. නිගාව
16. n. නින්දාව
17. n. පරිභවය
18. n. පාච්චලය
19. n. බාරදුව
20. n. මදිකම
21. v. මූණෙ දැලි ගානවා
22. vt. ලජ්ජාවට පත් කරනවා
23. n. සවුත්තුව
24. n. හෑල්ලුව