පරිභවය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නින්දාව ; අපහාසය ; අවමානය ; ගර්හාව ; හෙළාදැකීම.
2. (ප්ර. යෙදේ) මාන්දම් රෝගය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නින්දාව; අපහාසය; අවමානය (පා. සං. පරිභව)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abuse
2. n. condemnation
3. n. disgrace
4. n. scorn
5. tirade