abuse
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Law. අක්රොශ කරනවා
2. අනිසි භාවිතය
3. n. අනිසි ලෙස යෙදීම
4. vt. අනිසි ලෙස යොදනවා
5. Soc. අනිසිපාවිච්චිය
6. අනිසිපාවිච්ය
7. Law. අපයෙදුම
8. අපයෝජනය
9. n. අපවාදය
10. Soc. අයථාභාවිතය
11. v. අයුතු ප්රයෝජන ගන්නවා
12. n. අයුතු ප්රයෝජනය
13. Law. ආක්රොශය
14. n. ආක්රෝශය
15. දුර්භාවිතය
16. Aes. දුෂ්ප්රයුක්ත කිරීම
17. Aes. දුෂ්ප්රයුක්තිය
18. දුෂ්ප්රයෝගය
19. vt. දූෂ්ය කරනවා
20. n. නින්දාව
21. v. පරිභව කරනවා
22. n. පරිභවය
23. බනි
24. vt. බනිනවා
25. v. බැණ දොඩවනවා
26. Law. බැණ වැදෙනවා
27. n. බැණුම
28. බැන වැදුම / පරිභවය / අක්රෝශය / අනිසි ලෙස පාවිච්චි කිරීම
29. n. බැනීම
30. n. වහස