ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 13
abundancy
abundant
1. Bot. අතිබහුල
2. a. අධික
3. adj. බහුල
4. a. බාහුල්ය
5. adj. විපුල
6. adj. සමෘද්ධිමත්
abundantly
1. adv. අධික ලෙස
2. adv. ඉහින් කනින්
3. adv. ඕඩිභෙලේට
4. adv. කට ගණනක්
5. කටගොණනක්
6. adv. ගනසැරේට
7. සඩිහෙලේට
abuse
1. Law. අක්රොශ කරනවා
2. අනිසි භාවිතය
3. n. අනිසි ලෙස යෙදීම
4. vt. අනිසි ලෙස යොදනවා
5. Soc. අනිසිපාවිච්චිය
6. අනිසිපාවිච්ය
7. Law. අපයෙදුම
8. අපයෝජනය
9. n. අපවාදය
10. Soc. අයථාභාවිතය
11. v. අයුතු ප්රයෝජන ගන්නවා
12. n. අයුතු ප්රයෝජනය
13. Law. ආක්රොශය
14. n. ආක්රෝශය
15. දුර්භාවිතය
16. Aes. දුෂ්ප්රයුක්ත කිරීම
17. Aes. දුෂ්ප්රයුක්තිය
18. දුෂ්ප්රයෝගය
19. vt. දූෂ්ය කරනවා
20. n. නින්දාව
21. v. පරිභව කරනවා
22. n. පරිභවය
23. බනි
24. vt. බනිනවා
25. v. බැණ දොඩවනවා
26. Law. බැණ වැදෙනවා
27. n. බැණුම
28. බැන වැදුම / පරිභවය / අක්රෝශය / අනිසි ලෙස පාවිච්චි කිරීම
29. n. බැනීම
30. n. වහස
abusive
1. Law. අක්රොශකාරී
2. adj. අනිසි ලෙස යෙදෙනසුලු
3. a. අපවාදාත්මක
4. a. නින්දා සහගත
5. a. නොනිසි
6. adj. පරිභවසහගත
abusiveness
abut
1. v. නෙරා සිටිනවා
2. v. යා වෙනවා
3. vt. යාව තියෙනවා
4. v. හේත්තු වෙනවා
5. vt. හේත්තුව තියෙනවා
abutment
1. n. ආධාරය
2. Aes. යා බැම්ම
3. n. යා වූ කොටස
4. n. යාබැම්ම
5. Law. යාව
6. n. හේත්තුව
abuttal
Law. යාවීම
abutter
1. n. උදවු දෙන්නා
2. n. හවුල්කාරයා
abutting
abvolt
Mat. ඇබ්වෝල්ටය
abysm
n. අගාධය
abysmal
1. adj. අගාධ
2. අගාධාකාර
3. adj. අපාර
4. a. ආගාධ
5. a. ඉතා ගැඹුරු
6. a. පතුලක් නැති
7. adj. පරතෙරක් නැති
abyss
1. n. අගාධය
2. n. පතුලක් නැති ගැඹුර
3. n. පතුලක් නැති විවරය
4. ප්රපාතය
5. n. පාතාලය
abyss-benthic
abyssal
abyssinian
Geo. ඇබිසීනියානු
abyssopelagic
ac
acacia
1. n. අකේෂියා
2. n. ඇකේෂියා නම් ගස් විශේෂයක්
academic
1. a. අකාර්ය්යක්ෂම
2. a. උගතුන්ට පමණක් සීමිත
3. Aes. ශාස්ත්රඥ
4. ශාස්ත්රඥු
5. Aes. ශාස්ත්රාල
6. Aes. ශාස්ත්රාලයීය
7. Soc. ශාස්ත්රාලිය
8. Aes. ශාස්ත්රාලීය
9. Law. ශාස්ත්රිය
10. adj. ශාස්ත්රීය
academical
academician
1. පඬිවරයා
2. n. විද්වතා
3. n. විද්යාලයකට අයත් පුද්ගලයා
4. n. ශාස්ත්රඥයා
5. ශාස්ත්රධරයා
6. Aes. ශාස්ත්රධාරියා
7. ශාස්ත්රවන්තයා