සමෘද්ධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දියුණුව ; ප්‍රගතිය ; සංවර්ධනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දියුණුව (සං. සමෘද්ධ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abundancy
2. n. affluence
3. a. contour
4. n. development
5. n. exuberance
6. flourish
7. n. opulence
8. n. plenty
9. n. prosperity
10. n. richness
11. n. success
12. n. tide
13. n. wealth
14. n. well-being