ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 12
abstinence
1. n. පරිවර්ජනය
2. n. මත්පැන් වර්ජනය
3. n. වර්ජනය
4. n. වැළකීම
5. n. විරමණය
abstinent
abstract
1. Soc. අමුර්ත
2. adj. අමූර්ත
3. අවස්තුක
4. අවස්තුත
5. අවාස්තවික
6. v. ඇද ගන්නවා
7. n. උද්ධෲතය
8. Eco. උද්ධ්රැතය
9. Law. උධෘතය
10. n. උපුටනය
11. v. උපුටා ගන්නවා
12. Law. කේවල
13. a. තනි
14. a. දුරවබෝධ
15. Sta. නිබන්ධනය
16. Mat. නිබන්ධය
17. භවවාචික
18. adj. භාව
19. භාවවාචක
20. adj. භාවසූචක
21. a. භාවාත්මක
22. adj. වියුක්ත
23. a. විසංයුක්ත
24. වෙන් කර
25. v. වෙන් කර ගන්නවා
26. vt. වෙන් කොට ගන්නවා
27. vt. වෙන් කොට සලකනවා
28. a. වෙන් කොටගත්
29. n. සංක්ෂෙපය
30. සංක්ෂේපය
31. Oth. සාර සංග්රහය
32. n. සාරය
33. සාරාංශ කරනවා
34. n. සාරාංශය
35. vt. සාරාංශය ගන්නවා
36. vt. හොරෙන් ගන්නවා
abstract art
1. Aes. අමුර්ත කලාව
2. Log. අමූර්ත කලාව
3. Aes. අමූර්ත චිත්ර කලාව
abstract expressionism
Aes. අමූර්ත ප්රකාශනවාදය
abstract thought
Aes. අමූර්ත සිතුවිල්ල
abstracta
1. Log. අමූර්ත සංඥා
2. Log. වියුක්ත සංඥා
abstracted
a. වෙන් කොට ගත්
abstractedly
adv. වෙන් කර ගත් ලෙස
abstraction
1. අඅවාස්තවික භාවය
2. n. අපහරණය
3. Soc. අමුර්තනය
4. Log. අමූර්තනය
5. අවාස්තවික භාවය
6. n. අස් කිරීම
7. n. ඇද ගැනීම
8. n. උපුටා ගැනීම
9. n. කල්පනා මාත්රය
10. Geo. ගංගා සංගමනය
11. වියුක්ත භාවය
12. වියුක්ත මනස්කතාව
13. Log. වියුක්තනය
14. Psy. වියුක්තිකරණය
15. Soc. වියුක්තීකරණය
16. විවික්ත චිත්තය
17. විවික්තතාව
18. n. විසංයෝගය
19. n. සමාධිය
20. Oth. සාරෝද්ධාරය
abstractionism
1. Aes. අමූර්තනවාදය
2. Log. අමූර්තනාභාසය
3. Log. වියුක්තනාභාසය
abstractionist
1. Aes. අමූර්තනවාදියා
2. Aes. අමූර්තනවාදී
abstractions
Mat. අමූර්තන
abstractor
Oth. සාර සංග්රහ කාරක
abstracts
1. Che. සාරාංශ
2. Che. සාරාංශ ග්රන්ථ
3. සාරාංශ පොත්
abstriction
Bot. අවකෝචනය
abstruse
1. adj. අමාරු
2. adj. ගම්භීර
3. adj. ගැඹුරු
4. adj. ගුඩ
5. a. ගූඨ
6. a. තේරුම් ගැනීමට අපහසු
7. දුර්බෝධ
8. a. නොපැහැදිලි
abstrusely
adv. නොපැහැදිලි ලෙස
abstruseness
n. ගැඹුරු බව
absurd
1. Log. අභූත
2. Log. අභූතරූපී
3. adj. අයුක්ති සහගත
4. a. න්යායවිරොධ
5. Law. නිරර්ථක
6. adj. මෝඩ
7. a. විහිලු
8. adj. හාස්යජනක
absurdity
1. අභූත රූපිතාව
2. n. අභූතය
3. Log. අභූතරූපතාව
4. අභූතරූපීතාව
5. n. අයුක්ති සහගත වීම
6. Law. නිරර්ථකත්වය
7. n. මෝඩකම
8. විකාර රූපිතාව
absurdly
adv. හාස්යජනක ලෙස
abulia
Psy. අබල්යතාව
abundance
1. අතිබහුලත්වය
2. Bot. අතිබහුලතාව
3. n. අතිශය
4. n. අධිකකම
5. n. බහුලත්වය
6. Phy. බහුලතාව
7. බාහුල්යය
8. n. සම්පත්තිය
9. n. සමෘද්ධ බව
10. Phy. සුලභතාව