උපුටනය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉදිරීම; උද්ධරණය/ ලේඛනයකින් හෝ කථා ආදියෙන් හෝ ගත් උද්ධෘතය (පා. උප්පාටන සං. උත්පාටන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abstract
2. n. extract
3. Art. extractor
4. n. quotation