සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 843

උපාසනය කරනවා

Aes. adore

උපාස්‍ය

Aes. adorable

උපාහනය

Civ. shoe

උපැස් පළඳින

a. spectacled

උපැස් පැළඳි

a. bespectacled

උපැස් යුවල

n. spectacles

උපිධ්‍යානය

Log. contemplation

උපිළිවෙළ

n. clumsiness

උපුටනය

1. n. abstract
2. n. extract
3. Art. extractor
4. n. quotation

උපුටනවා

1. v. extract
2. vti. pluck
3. vt. uproot

උපුටා ගත් පද

n. excerpt

උපුටා ගන්නවා

1. v. abstract
2. v. cull
3. vt. extract

උපුටා ගැනීම

1. n. abstraction
2. n. extraction

උපුටා දක්වන ලද්ද එසේම යැයි දැක්වීම වරහන්තුළ

adv. sic

උපුටා දක්වනවා

v. cite

උපුටා දැක්විය හැකි

1. citable
2. a. quotable

උපුටා දැක්වීම

1. n. citation
2. n. quotation

උපුටා නොදැක්වූ

a. unquoted

උපුටාගත් කොටස

n. extract

උපුටාගන්නවා

vt. cull

උපුටුව

Law. extract

උපුරවනවා

Civ. teem

උපුල්

n. lily

උපුලුව

Med. aneurysm