උපුටනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උගුළනවා; උදුරනවා; ගලවනවා.
2. ක්‍රි. පොත් ආදියකින් කොටස් ගෙනහැර දක්වනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. extract
2. vti. pluck
3. vt. uproot