උපාහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පාදුකාව; පාවහන; සෙරෙප්පුව; සපත්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පාවහන; පාදුකාව (පා. උපාහනා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. shoe