සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 842

උපායෙන් බේරෙනවා

v. circumvent

උපායෙන් සඟවාගෙන යනවා

vt. trepan

උපායෙහි දක්ෂ

1. adj. artful
2. a. diplomatic
3. a. pawky

උපායෙහි දක්ෂකම

n. diplomacy

උපායෙහි දක්ෂභාවය

n. ingenuity

උපාරය

Mat. apothem

උපාර්ජකතාව

Psy. acquisitiveness

උපාර්ජන

Soc. acquisitive

උපාර්ජනය

Soc. acquisition

උපාර්ජනය කරනවා

Aes. acquire

උපාර්ජ්‍යතාව

Soc. acquisitiveness

උපාර්ජිත

acquired

උපාර්ත

Psy. acquired

උපාර්තය

Oth. addition

උපාවකාශය

Mat. subspace

උපාවධි

Phy. subcritical

උපාවම

subminimal

උපාශ්‍රය

Log. subalternation

උපාශ්‍රිත

Log. subaltern

උපාශ්‍රිතය

Log. subalternate

උපාශ්‍රිතයා

subaltern

උපාසක

n. devotee

උපාසකයා

n. devotee

උපාසනය

Aes. adoration