උපාසකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම්කිසි ශ්‍රමණ පිරිසක් ළං ව ඇසුරු කරමින් සේවය කරන්නා; භක්තිමතා.
2. නා. තෙරුවන් සරණ ගිය පුරුෂයා; තෙරුවන් සරණ ගොස් සිල් සමාදන් ව (බෞද්ධ) ආගමික වතාවත්වල යෙදෙන තැනැත්තා.
3. නා. අහිංසකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. devotee