උපාශ්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ළංව සේවනය කිරීම හෙවත් ඇසුරු කිරීම; සමීපාශ්‍රය.
2. නා.ප්‍ර. මූලාධාරය; පිහිට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Log. subalternation