උපාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සමීපයෙහි හිඳීම; ඇසුරු කිරීම; ඇප උපස්ථාන කිරීම; පුද සත්කාර දැක්වීම.
2. නා. ධනුශ්ශිල්පය පුරුදු කිරීම.
3. නා. භාවනාව (කමටහන්) වැඩීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Aes. adoration