උපාසන
upāsana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උපස්ථානය; දුනු ශිල්පය; පුරුදු කිරීම; සේවනය කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සමීපාසනය, ළඟ හිඳීම, දුනු ශිල්පය, ගුරුසේවාව. (පි. 198)
Digital Pāḷi Dictionary
- upāsana 1.1 nt target practice; military training [upa + āse + ana]
- upāsana 2.1 nt [upa + √ās + ana]
- upāsana 1.3 nt archery; shooting [upa + āse + ana]
- upāsana 1.2 adj who has trained; with military training [upa + āse + ana]