උපාසති
upāsati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උප+ආස+අ) සමීපයට පැමිණේ; සේවනය කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උප+ආස. √ භු. උපවෙසනෙ, ළඟ හිඳීමෙහි +ති) සේවනය කෙරෙයි. (පි. 198)
Digital Pāḷi Dictionary
- upāsati pr attends (to); pays attention (to); sits at the feet (of) [upa + āsa + ti]