උපාසක

upāsaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අදහන්නා; එළඹෙන්නා; ගිහි ශ්‍රාවකයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (උප+ආස+ණ්වු = අක) තුනුරුවන් අදහන්නා, උපාසකයා. (පි. 198)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. devotee

Digital Pāḷi Dictionary