සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 844
උපේක්ෂා
Log. indifferent
උපේක්ෂා සහගත
1. a. equanimous
2. Log. indifferent
උපේක්ෂා සහිත
a. irresponsive
උපේක්ෂාව
1. n. connivance
2. n. disregard
3. n. equanimity
4. n. indifference
උපේය
Log. ends
උපේරණය
Bot. diakinesis
උපෝද්ඝාතය
n. exordium
උපෝෂිත
a. fasting
උපෝසථ
n. poya
උපෝසථ දිනය
n. fast day
උපෝස්ථ දිනය
n. sabbath
උභතෝකෝටික ප්රශ්නය
n. dilemma
උභතෝකෝටිකය
Log. dilemma
උභතෝකෝටිය
a. dilemma
උභය
උභය අනිෂික්ත ජනනය
උභය ගුණ
adj. amphiploid
උභය ගුණි විද්යුත් විච්ඡේද්යය
උභය ගුප්ත ශාකය
Bot. amphicryptophyte
උභය ජීවි
උභය ජීවියා
උභය ජීවී
උභය ජීවීන් හෝ උරගයන් පිළිබඳ අධ්යයනය
උභය ප්ලෝයමීය
Bot. amphicribral