සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 845

උභය පාර්ශවික

a. bilateral

උභය පාර්ශ්වික

adj. bilateral

උභය පෝෂී

amphitrophic

උභය ලිංගික

ambisexual

උභය වර්තනය

Psy. ambiversion

උභය වාක්‍යය

Acc. equivocation

උභය වි

Bot. amphibious

උභය ශෛලමය

adj. amphivasal

උභය ශෛලමීය

1. Bot. amphivasal
2. Bot. leptocentric

උභය-ද්විසංයුජ

amphibivalent

උභයකාමී

amphiphilic

උභයකේතුව

amphicone

උභයකේශරී

Bot. amphitrichous

උභයගුණ

adj. amphiploid

උභයගුණතාව

n. amphiploidy

උභයගුණී

Che. amphoteric

උභයචර

1. adj. amphibian
2. a. amphibious

උභයචාරී

a. amphibious

උභයජායාංගී

Bot. amphigynous

උභයජීවියා

amphibian

උභයජීවී

amphibious

උභයජීවී ශාකය

amphiphyte

උභයතා

Law. reciprocal

උභයද්විගුණ

amphidiploid