උභය
ubhaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. දෙකකින් යුත්; දෙකක් වූ; දෙවැදෑරුම් වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දෙ ආකාර වූ; දෙකක් සහිත (පා. සං. උභය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. දෙක; දෙදෙන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. දෙක, දෙදෙන, දෙකොටස. (පි. 202)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- ubhaya adj both; referring to two things [ubha + ya]