බුද්ධදත්ත පාලි අකාරාදිය – 163
උබිල්ල
න. අධික ප්රීතිය.
උභ
3. දෙක; දෙදෙන.
උභතො
නි. දෙපැත්තෙන්; විවිධ.
උභය
3. දෙක; දෙදෙන.
උභො
නි. දෙදෙන.
උම්මග්ග
පු. උමග; දෝනාව; වැරදි මග.
උම්මත්ත
3. උමතු වූ; සිහි විකල වූ; පු. අත්තන ගස.
උම්මත්තක
3. උමතු වූ.
උම්මත්තිකා
ඉ. උමතු ස්ත්රිය.
උම්මා
ඉ. ධාන්ය වර්ගයක් (Lin seed).
උම්මාද
පු. පිස්සුව.
උම්මාදන
න. පිස්සුව එළවීම; සිහි විකල කිරීම.
උම්මාපුප්ඵ
න. නිල් මානෙල් වර්ගයක් (මේ පැල වර්ගයේ කෙඳි වලින් ලිනන් රෙදි වියනු ලැබේ).
උම්මාර
පු. එළිපත්ත.
උම්මි
ඉ. රැළිය.
උම්මීලන
න. ඇස් වීවෘත කිරීම; ඇස් හැර බැලීම.
උම්මීලෙත්වා
පූ.ක්රි. ඇස් හැර.
උම්මීලෙති
(උ+මීල+ණෙ) ඇස් හරී.
උම්මීසති
(උ+මිස+අ) ඇසිපිය හරී.
උම්මීහති
(උ+මිහ+අ) මුත්ර පහ කරයි.
උම්මුක්ක
3. ගිලිහී වැටුණු.
උම්මුඛ
3. ඉවත බලා ගත්; උඩුකුරු මුහුණු ඇති.
උම්මුජ්ජ නිමුජ්ජා
ඉ. කිමිදීම; දිය මතු පිට ඒම.
උම්මුජ්ජති
(උ+මුජ්ජ+අ) දිය මතු පිටට ඒ.