බුද්ධදත්ත පාලි අකාරාදිය – 164
උම්මුජ්ජන
න. දිය මතු පිටට ඒම.
උම්මුජ්ජමාන
3. දියෙන් මතු වෙන; දියෙන් මතුවෙමින්.
උම්මුජ්ජිත්වා
පූ.ක්රි. දියෙන් මතු වී.
උම්මූක
න. ගිනි පෙනෙල්ල.
උම්මූල
3. ඉදිරූ මුල් ඇති.
උම්මූලන
න. මුලින් ඉදිරීම.
උම්මූලෙත්වා
පූ.ක්රි. මුලින් උදුරා.
උම්මූලෙති
(උ+මූල+ණෙ) මුලින් උදුරයි; විනාශ කරයි.