උම්මූල
ummūla
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉදිරූ මුල් ඇති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. මුල් ඉහලට දැමීම, මුල් ඉදිරීම, උසුන් මුල් කිරීම. (පි. 203)
Digital Pāḷi Dictionary
- ummūla 1 adj uprooted; upended; turned upside down [ud + √mūl + a]
- ummūla 2 adj destroyed [ud + √mūl + a]