සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 300
උම්මද්දෙති
ක්රි. (උ+මද්ද √ භු. මද්දනෙ, මැඩීමෙහි +ණෙ+ති) මදියි. (පි. 203)
උම්මසති
ක්රි. (උ+මස. √ භු. ආසමනෙ, ස්පර්ශයෙහි +ති) ස්පර්ශ කරයි. (පි. 203)
උම්මසන
න. ස්පර්ශ කිරීම, මතුයේ තබා ස්පර්ශ කිරීම. (පි. 203)
උම්මා
ඉ. ධාන්යවර්ගයක්, මෙනේරි. (පි. 203)
උම්මාද
පු. වියරුව, පිස්සුව. (පි. 203)
උම්මාදන
න. (උ+මද+ණ) විකාරය, උන්මාදනය, පිස්සුව. (පි. 203)
උම්මාපුප්ඵ
න. දියබෙරලිය මල. (පි. 203)
උම්මාර
පු. එළිපත, උලුවස්සේ පාත පඩිය. (පි. 203)
උම්මි
ඉ. ඌර්මි (මුහුදේ රැළ, තරඞ්ග. (පි. 203)
උම්මිකා
ඉ. මුද්ද, මුදිහිරුව. (පි. 203)
උම්මිසති
ක්රි. (උ+මිස. √ භු. මිලණෙ, ඇස් වැසීමෙහි +ති) ඇස අරියි. (පි. 203)
උම්මිහති
ක්රි. (උ+මිහ √ භු. සෙවනෙ, තෙමීමෙහි +ති) තෙමයි, මුත්රකරයි. “නොදාරකා ඌහදන්තිපි උම්මීහන්තිපි.” (පි. 203)
උම්මීලන
න. ඇසිපියි හැරීම, ඇසිපිය ඇරීම. ඇස දල්වා බැලීම. (පි. 203)
උම්මීලිත
ති. උන්මීලනය කළ, ඇස හැර බැලීම් කළ. (පි. 203)
උම්මීලෙත්වා
පු.ක්රි. (උ+මීල √ චු. නිමීලනෙ, ඇස නොදැල්වීමෙහි +ණෙ+ති) ඇස නොදල්වයි, ඇස් නොපියයි. (පි. 203)
උම්මුක
න. ගිනිපෙනෙල්ල. (පි. 203)
උම්මුක්ක
න. ගිනිපෙනෙල්ල. (පි. 203)
උම්මුඛ
පු. ඉවත බැලීම, මුහුණ ඉවතට හැරවීම. (පි. 203)
උම්මුජ්ජ
න. දියෙන් ඉල්පීම, “ගංගාය උම්මුජ්ජ නිම්මුජ්ජම්පි කරොන්ති.” (පි. 203)
උම්මුජ්ජති
ක්රි. (උ+මුජ්ජ √ භු. මුජ්ජනෙ, ගැලීමෙහි +ති) ගැලෙයි, ගිලෙයි. “තෙ නජ්ජා නෙරඤ්ජරාය උම්මුජ්ජන්තිපි නිමුජ්ජන්තිපි.” (පි. 203)
උම්මුජ්ජන
න. දියේ ගිලීම. ගැලීම, ඉල්පීම. (පි. 203)
උම්මුජ්ජිත
ති. ගැලෙන ලද, ගිලෙන ලද. (පි. 203)
උම්මුජ්ජිත්වා
පු.ක්රි. කිමිද, ගිලී. (පි. 203)
උම්මූල
න. මුල් ඉහලට දැමීම, මුල් ඉදිරීම, උසුන් මුල් කිරීම. (පි. 203)