උම්මාදන

ummādana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිස්සුව එළවීම; සිහි විකල කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (උ+මද+ණ) විකාරය, උන්මාදනය, පිස්සුව. (පි. 203)

Digital Pāḷi Dictionary