උම්මීලෙත්වා
ummīletvā
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. ඇස් හැර.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (උ+මීල √ චු. නිමීලනෙ, ඇස නොදැල්වීමෙහි +ණෙ+ති) ඇස නොදල්වයි, ඇස් නොපියයි. (පි. 203)
Digital Pāḷi Dictionary
- ummīletvā abs (of eyes) having opened [ud + mīle + tvā]