උම්මීලන
ummīlana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇස් වීවෘත කිරීම; ඇස් හැර බැලීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඇසිපියි හැරීම, ඇසිපිය ඇරීම. ඇස දල්වා බැලීම. (පි. 203)
Digital Pāḷi Dictionary
- ummīlana nt [ud + √mīl + ana]
ummīlana
න. ඇස් වීවෘත කිරීම; ඇස් හැර බැලීම.
න. ඇසිපියි හැරීම, ඇසිපිය ඇරීම. ඇස දල්වා බැලීම. (පි. 203)