බුද්ධදත්ත පාලි අකාරාදිය – 162
උබ්බට්ටෙත්වා
පූ.ක්රි. ඇඟ උළා.
උබ්බට්ටෙති
(උ+වට්ට+ණෙ) ඇඟ උළයි.
උබ්බත්තබීජක
ඉවත් කළ ඇට ඇති.
උබ්බත්තෙති
(උ+වතු+ණෙ) අන් අතකට හරවයි; උදුරයි; උපුටා ගනී.
උබ්බන්ධති
(උ+බන්ධ+අ) උඩ එල්ලයි; බෙල්ලේ වැල ලා ගනී.
උබ්බන්ධන
න. උඩ එල්ලීම; බෙල්ලේ වැල ලා ගැනීම.
උබ්බහති
(උ+වහ+අ) ඇද දමයි; උදුරයි; උසුළයි.
උබ්බහන
න. ඉදිරීම; එසවීම; දැරීම.
උබ්බාළ්හ
3. කරදරයට පැමිණි.
උබ්බිග්ග
3. තැතිගත්.
උබ්බිජ්ජති
(උ+විජි+ය) තැති ගනී.
උබ්බිජ්ජනා
ඉ. තැති ගැන්ම.
උබ්බෙග
පු. තැති ගැන්ම; සංවේගය.
උබ්බෙජෙත්වා
පූ.ක්රි. කලකිරවා; තැති ගන්වා.
උබ්බෙජෙති
(උ+විජ+ණෙ) තැති ගන්වයි; සංවේගයට පමුණුවයි.
උබ්බෙධ
3. උසැති; පු. උස.
උබ්භට්ඨක
3. නැගිට සිටින.
උබ්භත
3. ඉවතට ගත්; උඩට ගත්; උදුරණ ලද.
උබ්භව
පු. උපත; හට ගැන්ම.
උබ්භාර
පු. ඉදිරීම; ඉවත් කිරීම.
උබ්භිජ්ජ
පූ.ක්රි. උඩට නැගී; පැන නැගී.
උබ්භිජ්ජති
(උ+භිද+ය) පැන නගී; මතු වේ (බීජයකින් ගිරියක්).
උබ්භිද
න. කෑමට ගන්නා ලුණු.
පු. උල්පත; පැල වෙන දෙය.
උබ්භුජති
(උ+භුජ+අ) උඩට හකුලයි; ඔසවයි.