උබ්බෙජෙති

ubbejeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+විජ+ණෙ) තැති ගන්වයි; සංවේගයට පමුණුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+විජි √ භු. භයචලනෙ, බියවීමෙහි හා චංචලයෙහි) බියවෙයි, සැලෙයි. (පි. 201)

Digital Pāḷi Dictionary