උබ්භිද
ubbhida
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කෑමට ගන්නා ලුණු.
පු. උල්පත; පැල වෙන දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. සුවස ලුණු. වැලි ගැරූ ලුණු සුවස ලුණුයි. සාමුද්දං, කාළලොණං, සින්ධිවං, උබ්භිදං, බිළාලං යන ලුණු පස්වර්ගයෙන් උබ්භිද ලුණු. (පි. 201)
Digital Pāḷi Dictionary
- ubbhida 1 adj welling up; bursting up [ud + √bhid + a]
- ubbhida 2 masc well; spring [ud + √bhid + a]
- ubbhida 3 nt [ud + √bhid + a]