උබ්බිජ්ජති
ubbijjati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උ+විජි+ය) තැති ගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උ+විජී, √ දි. භයචලනෙ, බියවීමෙහි +ති) සංවේගයට පැමිණෙයි, කළකිරෙයි. (පි. 200)
Digital Pāḷi Dictionary
- ubbijjati pr
ubbijjati
(උ+විජි+ය) තැති ගනී.
ක්රි. (උ+විජී, √ දි. භයචලනෙ, බියවීමෙහි +ති) සංවේගයට පැමිණෙයි, කළකිරෙයි. (පි. 200)