සමාධිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චෛතසිකය එක අරමුණක රැඳවීම ; සිතෙහි එකගකම.
2. යෝග ශාස්ත්‍රයෙහි සඳහන් එක් යෝගයක්.
3. කාව්‍ය ශාස්ත්‍රයෙහි සඳහන් දශ ප්‍රාණ වලින් එකක්.
4. සමාව.
5. පූජාර්හ පුද්ගලයෙකුගේ මෘත ශරීරය තැන්පත් කළ ස්ථානයෙහි කළ සිහිවටනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිතෙහි එකඟකම (පා. සං. සමාධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. abstraction
2. n. composure
3. n. concentrate
4. n. concentration
5. n. contemplation
6. Aes. mausoleum
7. Aes. monument
8. tomb
9. n. trance