හාස්යජනක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිනා උපදවන ; හාසය ඇති කරන ; විහිළු බර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. absurd
2. adj. amusing
3. adj. comic
4. adj. comical
5. a. grotesque
6. hilarious
7. a. humorous
8. a. laughable
9. a. ludicrous
10. a. rich