අතිශය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ඉතා වැඩි; අධික.
නා. අධිකතාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අධිකතාව/ශ්රේෂ්ඨතාව (සං. අතිශය)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. abundance
2. a. devilish
3. n. excess
4. a. extreme
5. extremes
6. a. marvelous
7. adv. mighty
8. adv. most
9. adv. too