සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 111
අතිවිශාල
1. a. elephantine
2. a. enormous
3. a. giant
4. a. gigantic
5. a. immense
6. a. mammoth
7. a. monster
8. a. monstrous
9. a. monumental
10. a. portentous
11. a. preponderant
12. a. prodigious
13. a. stupendous
14. a. terrific
15. a. tremendous
16. a. unwieldy
17. a. vast
18. Aes. voluminous
අතිවිශාල දේ
අතිවිශාල ප්රමාණයක්
n. oceans
අතිවිශාල ප්රමාණයේ අනුකලනය
අතිවිශාල වූ
අතිවිශාලකම
n. enormity
අතිවිශාලත්වය
1. n. immensity
2. Log. voluminousness
අතිවිශිෂ්ට
a. unique
අතිවිශේෂ
අතිවිස්තරය
Law. prolixity
අතිවිස්තරීය
Law. prolix
අතිවෘද්ධිය
Psy. hypertrophy
අතිවෘෂ්ටික
අතිවේග ගියරය
Art. overdrive
අතිශ
Ele. high-tension
අතිශක්මතාව
1. Art. high-tension
2. h.t.
අතිශය
1. n. abundance
2. a. devilish
3. n. excess
4. a. extreme
5. extremes
6. a. marvelous
7. adv. mighty
8. adv. most
9. adv. too
අතිශය අතිශක්මතාව
අතිශය උඩඟු බව
අතිශය උද්යෝගී
a. zealous
අතිශය උෂ්ණයෙන් පෙළනවා
vt. grill
අතිශය ඛේදජනක
a. harrowing
අතිශය ඝෝෂාකාරී
a. rip-roaring
අතිශය දීප්තිමත්
a. dazzling